කවි ලියන්නයි කියල හිතන් උන්නට... කවි විතරක් නෙමෙයි ඕන් ඕපදූප හිටන් ලියවෙන්ඩ අරන් .....
nice pic & really nice little poem... <3 <3
උණුසුම්ම හාදුවෙන්දෙතොල්පෙති සිපගන්න.....හිතේ ඇති ආදරයගීයකින් මුමුණන්න....මගෙ ළඟම දැවටිලාඋණුහුමින් ගුලිවෙන්න...දැන් ටිකක් ඉවසලාකාලයට ඉඩදෙන්න...සීනු
nice pic & really nice little poem... <3 <3
ReplyDeleteඋණුසුම්ම හාදුවෙන්
ReplyDeleteදෙතොල්පෙති සිපගන්න.....
හිතේ ඇති ආදරය
ගීයකින් මුමුණන්න....
මගෙ ළඟම දැවටිලා
උණුහුමින් ගුලිවෙන්න...
දැන් ටිකක් ඉවසලා
කාලයට ඉඩදෙන්න...
සීනු